Monday, December 4, 2017

ඔයාගේ web site එකටත් කට්ටිය ගෙන්න ගමු.....100% (get Traffic)

දැන් ඔය වෙබ් සයිට් එකට එහෙමත් නැත්තන් බ්ලොග් සයිට් එකට ට්‍රැෆික් ගෙන්න ගන්න එක එක ක්‍රම තියනවනේ ..හැබැයි ඒ හැම ක්‍රමේම මල විකාරයි.. හැබැයි.. මම දැන් මේ කියන්න යන ට්‍රැෆික් ගන්න සිස්ටම් එකනං ෆට්ට පට පට ආයේ කියන්න  දෙයක් නැහැ අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..  මේකයි මේකේ යන සිට්ටම් එක .. එක කියන්න කලින් මුලින් ගිහින් රෙජිස්ටර් වෙලා ඉන්නකෝ…..මෙතනින් යන්න......

 ගියාට පස්සේ එන සයිට් එකේ register  වෙන්න මේකේ සයිට් එකට ට්‍රැෆික් විතරක් නෙවෙයි .. පහත සදහන් ඒවත් ගන්න පුළුවන්...



කොහොමද පට්ට නේද...මේකේ pionts ගන්නත් හරිම ලේසියි....රෙජිස්ටර් වෙලා හෝම් එකට ගියාම යටම වම පැත්තේ යටම තියනවා  web site hitz  කියල අන්න එක ක්ලික් කරාම තමයි .. වෙබ් සයිට් එකට ට්‍රැෆික් ගන්න ඕනි තැන එන්නේ ... හැබැයි මේකේ මෙහෙම එකක් තියනවා... අපිට මේකේ ලියාපදිංචි වෙනකොටම කොයින්ස් 50 ක් දෙනවා.. අපේ සයිට් එකකට එක්කෙනක් එනකොට අපි කොයින්ස් දෙකක් එයාට දෙනවා කියමු.. ඉතින් එහෙම කොයින්ස් දෙකක් දුන්නම අපේ කොයින්ස් ගැන අඩු  වෙනවා කොයින්ස් ප්‍රමාණය 0 උනාම .. අපේ සයිට් එකට එතනින් එන යට එන්න බැහැ.. එකට කරන්න තියෙන්නේ අපි කොයින්ස් උපයන්න ඕනි.. අපිට කැමතිනම්..... referrals  මාර්ගයෙන් කොයින්ස් ගන්නත් පුළුවන් නැත්තන් .. ට්විටර් ෆලෝ කරලා. G+  කරලා. ඔය වගේ ගොඩක් ඒවායින් .. දැනට මේ සයිට් එකේ ගතවුණු විනාඩි 30 ඇතුලත  විස්තරය පහළ තියනවා...




කොහොමද වැඩේ පිස්සු හැදෙනවා නේද ගිහින් try කරලා බලපල්ලා ඇ.....


වැඩේ හොද නං comment එකක් දාගෙනම  පලයව්.....ආහ්හ් අපේ facebook page එකට like කරලා Google+ Follow පාරක් දාන්නත් අමතක කරන්නෙපෝ... එහෙනං මේ මගුල හැමතැනම share කරලා සප් එක දීපල්ලා ඇ...

☞#රුකියා...
Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-මෙච්චර කල් දැම්ම ජාති-

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top