Sunday, December 10, 2017

Softwere නැතුව screen record කරමු.....

කොමද ඉතින් යාලුවනේ.. ඔන්න අද දවසට දාන දෙවෙනි පොස්ටුව ඇ.....කට්ටිය post බැලුවට comment එකක් වත් දාන්නේ නෑනේ අප්පා..දුක හිතෙනවා එතකොට....
 
   අද මම ඔයාලට අරගෙන එන්නේ  online screen record කරන system එකක් ගැන මේකට කිසිම software එකක් ඔයාලගේ පරිගණකයේ ස්ථාපනය කරන්න ඕනි නැහැ .. පුදුමයි නේද.. පුදුම වෙන්න දෙයක් නෙවෙයි එක තමයි ඇත්ත.......එල නෙහ්හ්..........





අපි දැන් මේක කරන විදියත් බලමු..

හරි මුලින්ම මේ site එකට යන්න
 ⇊


දැන් ඔය උඩින්ම තියෙන්නේ star recording කියලා අන්න එක ක්ලික් කරන්නකෝ ඔයාලට කැමති නන ඉතින් ඔට පහලින් තියන download + install කියන එක ක්ලික් කරලා ඒ මෘදුකාංගේ ඔයාලගේ PC එකේ install කරලා පාවිච්චි කරන්නත් පුළුවනි ...


 

ඔයාගේ පරිඝනකයේ java , install කරලා නැත්තන් උඩින් එවි install plugin කියල එකක්.. ඕක  ගොඩක් වැදගත් වෙනවා එක නිසා install කරලා නැත්තන් install plugging දීලා,



ඊට පස්සේ  යන අඩවියෙන්  free download java දෙන්න ..

  


  • ඊට පස්සේ agree and star free download දෙන්න ඊට පස්සේ download වෙන setup file එක , install කරන්න....
  •  ඊට පස්සේ ඉතින් installer තමයි සේරම install වෙලා ඉවර  වෙනකොට  25mb වගේ යනවා




install වෙන්නට download වෙමින්

ඒක ඉවර උනාම browser එක බලන්න එකේ තියන එකෙන් run this time හරි alwayays run on this site හරි දෙන්න..

 


දැන් චුට්ට වෙලාවක් ඉවසන්නකෝ.....








ඔය තියෙන්නේ බබා වගේ.. ..... aවුලක් නං PC එක restar කරන්න.. ඊට පස්සේ ආයෙම try කරන්න.. වැඩේ ගොඩ .....  

වැඩේ හොද නං comment එකක් දාගෙනම  පලයව්.....ආහ්හ් අපේ facebook page එකට like කරලා Google+ Follow පාරක් දාන්නත් අමතක කරන්නෙපෝ... එහෙනං මේ මගුල හැමතැනම share කරලා සප් එක දීපල්ලා ඇ...



☞#රුකියා...

Share:

2 comments:

  1. ඉතින් කෝ බොල සොෆ්ට්වෙයා නැත්තන් ඔය මොනාද

    ReplyDelete
    Replies
    1. download karanna thiyenne "java"... eka oyage computere thiyenawa nan download karanna oni naa

      Delete

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-මෙච්චර කල් දැම්ම ජාති-

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top