Sunday, December 10, 2017

ඕනිම software එකක Cracks සහ Serial Keys ගන්න හොඳම අඩවි 10

     

     software කිවුවම.. software වර්ග ගොඩකට බෙදෙනවනේ.. මගේ මතකේ හැටියටනම්.. මුලින්ම බෙදෙන්නේ හිමිකම් සහිත මෘදුකාග හිමිකම් රහිත මෘදුකාංග කියන වර්ග දෙකටද කොහෙද (වැරදි නම් නිවැරදි කරන්න ) කොහොම හරි අද මං මේ කියන්න හදන්නේ හිමිකම් සහිත මෘදුකාංග ගැන... හිමිකම්
සහිත.. මෘදුකාංග වැල තියෙන ප්‍රදානම දේ තමයි.. මේක මුදල් දීලම ගන්න ඕනි... මුදල් දීල ගණන්ව කියල අපි කරන්නේ online active කිරීමක් හරි activation key එකක් ලබාගැනීම තමයි.. ..

      ඉතින් මම ඔය දෙන cracks , patch , serial keys එහෙම ගන්න විශේෂ site තියනව.. තමන් ලඟ මොකක් හරි active කරගනන් බැරුව හරි ට්‍රයල් සොෆ්ට්වෙයාර් එකක් හරි තියනවනං .. active කරගන්න අකමැත්තක් නැහැනේ... වටේ යන්න ඕනි නැහැ ... මෙන්න මේ අඩවි වලට ගිහින් search කරලා බලන්න.. මේවා තමයි දැනට ලෝකේ.. crack , patch , serial keys දෙන හොඳම අඩවි 10 ...

  1. http://www.youserials.com/
  2. http://www.unlimitedserials.com/
  3. http://www.serialcoded.com/
  4. http://www.superserials.com/
  5. http://www.serialportal.com/
  6. http://www.keygenguru.com/
  7. http://www.crackdb.org/
  8. http://www.serialkey.net/
  9. http://www.cracktop.com/
  10. http://www.smartserials.com/

වැඩේ හොද නං comment එකක් දාගෙනම  පලයව්.....ආහ්හ් අපේ facebook page එකට like කරලා Google+ Follow පාරක් දාන්නත් අමතක කරන්නෙපෝ... එහෙනං මේ මගුල හැමතැනම share කරලා සප් එක දීපල්ලා ඇ...


☞#රුකියා...
Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-මෙච්චර කල් දැම්ම ජාති-

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top