Monday, December 4, 2017

Noat pad ආතල්

මේක නන සිරාම ආතල් වැඩක් හරිද... මම මේක මගේ යාළුවො තුන් හතර දෙනෙකුට දුන්න කොහොම හරි මගේ ආගිය මුලගිය තැන් සිටම අහගත්තා හික්ස්.. මේකෙන් පුළුවනි මේක ක්‍රියාත්මක වෙන පරිගණකයේ CD rom එක 


ඇරෙනවා වැහෙනවා ඇරෙනවා වැහෙනවා  ඇරෙනවා වැහෙනවා ඇරෙනවා වැහෙනවා ඇරෙනවා වැහෙනවා ඇරෙනවා වැහෙනවා ඇරෙනවා වැහෙනවා ඇරෙනවා වැහෙනවා ඇරෙනවා වැහෙනවා.... 

ඔන්න ඔහොමකරන්න හික්ස්...  එපාම උනාම ෂට් ඩවුන් කරන්න එතකොට හරි.. මෙන්න මෙහෙමයි මේක කරන්නේ .. මුලින්ම  notepad එක open කරන් ඉන්න ඊට පස්සේ පහත සඳහන් කෝඩ්ස් කොපි කරලා නොට් පැඩ්  එකට පේස්ට් කරන්න


Set oWMP = CreateObject(“WMPlayer.OCX.7?)
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop


දැන් මේක සෙවූ කරනකොට  මොකක් හරි නමක් ගහලා    .VBS කියන එක ගහල සෙවූ කරන්න .. දැන් ඉතින් මේක වටේ ඇරලා බලන්නකෝ .. හික්ස්  ...


වැඩේ හොද නං comment එකක් දාගෙනම  පලයව්.....ආහ්හ් අපේ facebook page එකට like කරලා Google+ Follow පාරක් දාන්නත් අමතක කරන්නෙපෝ... එහෙනං මේ මගුල හැමතැනම share කරලා සප් එක දීපල්ලා ඇ...





☞#රුකියා...
Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-මෙච්චර කල් දැම්ම ජාති-

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top