Tuesday, December 19, 2017

අවදානමට පෙර සූදානම.... :0



    දැන් ඉන්න ගොඩක් උන්ට හැම වෙලේම ලෙඩ නෙ...උයාල දැකල ඇති ඩොකෙක් ගාවට ගියාම අර නලාව හැම තැනම තියල heart beat එක චෙක් කොරනවා...හරි අද  අපි කියල දෙන්න යන්නේ ඔයාලගේ හදවතේ රිද්මය ඔයාලගේ  mobile phone එක මගින් බලාගන්න පොඩි විදියක් .


හරි මුලින්ම කරනන් තියෙන්නේ හොදට කැපෙන පිහියක් අරන්  T SHIRT එක ගලවල දෙයියෝ සිහිකරලා . ෆෝන් එකේ කැමරාව ඕන කරලා .....
හෝව් ... හෝව් ....
:p

හෙහෙ ඔහොම ඉතින් හදවත් චෙක් කරොත් එක පාරයි .... එහෙම නෙමෙයි අද අපි දෙන්න යන්නේ පොඩි APP එකක්  heart rate එක බලාගන්න ...මේක ඉතින් නිකන් දෙන්න නැහැ.....එත් අපි මේකේ pro කියන version එක ඔයාලට නිකන් දෙනවා.....

පල්ලෙහා ලින්ක් එකෙන්  එක මුලින්ම අරගෙන ෆෝන් එකට දාගන්නකෝ



හරි දැන් app එක ඕපන් කලාම ඔයාලගේ කැමරාව ඕන වෙනවා ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙන විදියට තමන්ගේ ඇඟිල්ලෙන් තම කැමරාව වැහෙන විදියට හරියට පියවර ටික කරන්න.....



තප්පර 10 ක් වගේ සුළු කාලෙකින් ඔයාලට පුළුවන් මේක බාවිතයෙන් heart rate එක මැනගන්න....

වැඩේ හොද නං comment එකක් දාගෙනම  පලයව්.....ආහ්හ් අපේ facebook page එකට like කරලා GoogleFollow පාරක් දාන්නත් අමතක කරන්නෙපෝ... එහෙනං මේ මගුල හැමතැනම share කරලා සප් එක දීපල්ලා ඇ...




☞#රුකියා...
Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-මෙච්චර කල් දැම්ම ජාති-

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top