Tuesday, December 19, 2017

හැකර්ලා hack කරපුව අපි ආයෙම හැක් කරමු

හැකර් කරුවන් විසින් දාඩිය මහන්සිය වගුරා හැක් කරන ලද වෙබ් අඩවි අපේ කරගැනීම 



    අද කියල දෙන්න යන්නේ ලොකු හැකර් අයියල web site හැක් කරන්න එක එක ලොකු ලොකු ක්‍රම පාවිච්චි කරලා අමාරුවෙන් වෙබ් සයිට් ඇතුලට shell කියල එකක් බස්සනව්. අම්මෝ ඒ බස්සිල්ල නම්
ටිකක් සංකීර්ණයි ;) එක නිසා අපි ඒ අයියල බස්සපු එකට උඩින් අපේ එක බස්සල නම ගහන්නයි යන්නේ .shell එකක් දාල තියෙන එකකට අපේ DEFACE page එකක් වගේම ඕනිම දෙයක් ලේසියෙන් බස්සගන්න පුළුවන්

හරි දැන් බහිමු වැඩේට

01. ගූගල්    දෙයියෝ ගාවට ( http://google.com ) ගිහින් මේ පහලින් තියෙන dork වලින් එකක් ගහන්න 

  • intitle:index of/sh3llZ
  • "Index of /sh3llZ"
  • "/sh3llZ/uploadshell/uploadshell.php"

                                               
හරි දැන් එතකොට ඔන්න ගූගල් දෙයියෝ මෙන්න මෙහෙමරිසල්ට් ටිකක් පෙන්නයි




02. දැන් ඕකක් ඕපන් කරගෙන targetwebsite /sh3llZ කියන එකට එන්න ඒ කියන්නේ ඔය අන්තිමට තියෙන r00t අනංමනං කෑලි ටික අයින් කරන්න . අන්න එතකොට මේ වගේ අපේ හැකර් අයියල අප්ලෝඩ් කරපු ෂෙල් ටික දිලිසි දිලිසි තියෙන්න ඕනි 




මේකෙන් uploadshell කියන එක ඕපන් කරගන්න . ( අනික්වා ටිකක් බරපතලයි අමාරුයි භාවිතය)

03. එතකොට මෙන්න මෙහෙම එයි අපේ අයියල upload ෂෙල් එකට හැක් කරලා දාපු ෆයිල් සෙට් එක 
මෙතනින් upload shell.php එක ඕපන් කරගන්නවා.....





04. දැන් තියෙන්නේ file upload කරන තැනින් හිතේ හැටියට ඕනි දෙයක් දාගන්න ඒකයි  ;)




එහෙනම් ඉතින් අපි ගියා ඔන්න . ප්‍රතිචාර අනුව තමා මේ වගේ දේවල් දාන්නේ . එක නිසා අමතක නොකර වචනයක් කියල යන්න අඩු පාඩු ගැන හරි....

වැඩේ හොද නං comment එකක් දාගෙනම  පලයව්.....ආහ්හ් අපේ facebook page එකට like කරලා GoogleFollow පාරක් දාන්නත් අමතක කරන්නෙපෝ... එහෙනං මේ මගුල හැමතැනම share කරලා සප් එක දීපල්ලා ඇ...




☞#රුකියා...
Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-මෙච්චර කල් දැම්ම ජාති-

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top