Monday, December 18, 2017

නොමිලේම පට්ට online radio එකක් හදමු....



ඔන්න යාලුවනේ දවස් දෙකකට පස්සේ තමයි අද මේ පෝස්ටුව දාන්නේ...අපේ යාලුවෙක්ගෙ ගම්මඩුවක් තිබිල ඒක නලන්න ගියා...එක නං පට්ට...අව්ලකට තිබ්බේ නිදාගන්නකොට පාන්දර 3 ට විතර ඇති...මේ දවස් දෙකේම නිකන් බීලා වගේ ඉදියේ...ඉතින් ඔන්න අද තමයි post එකක් දාන්න හිතුනේ...අද කියන්නෙත් සුප්පා වැඩක්....



හරි. ඔයාලා. දන්නවනේ  online radio කිවුවම මෙන් මේ වගේ එකක් . ඇත්තටම මේ online radio එකක් කියන්නෙත් web අඩවියක්. මේ වෙබ් අඩවියට ඇතුල් වෙන ඕනි කෙනකුට ඒ වෙබ් අඩවියට ඇතුල් කරලා තියෙන ගීත අහන්න පුළුවන්.. .. අපිට online radio එකක් බවට ඔබේ බ්ලොග් අඩවිය හරි එකට වෙනම හදපු අඩවියක් හරි ගන්න පුළුවනි.. ඒ කොහොම උනත්.. අපිට online radio එකක් හදද්දී audio player එකක් වගේම,  mp3 files රඳවා තියාගන්න server එකක් ඕනි..

සාමාන්‍යයෙන් මේ වගේ server එකක් ගන්න ගානක් ගෙවන්න ඕනි . මේ link එකට ගිහින් බලන්න http://lkwebhosting.com/sri-lanka-hosting/radio-hosting/  දැන් තේරෙනවා ඇතිනේ... දැන් . මෙහෙමයි.. මේ හැම එකකම පාහේ..ගෙවීමක් කරන්න ඕනි..  එත් අපි අද කතා කරන්න ආවේ නොමිලේ radio එකක් හදන හැටිනේ..

හරි. මෙහෙමයි.. වෙන්නේ..  http://www.iradeo.com/ කියන අඩවියෙන් තමයි. මේ නොමිලේ සේවාව අපිට දෙන්නේ. ඒ ගොල්ලොන්ගේ ගෙවීමක් කරලා ලබාගන්න පැකේජයට අමතරව තමයි  සීමාසහිත මේ නොමිලේ පැකේජ් එක අපිට දෙන්නේ.. එහෙනං අපි මේ අඩවිය භාවිතා කරලා radio එකක් හදාගන්න විදිය බලමු නේද ...

මුලින්ම මෙතනින් ගිහින් අඩවියට  ගිහින් free දෙන packag එකෙ signup  වෙන්න...



හරි දැන් sign up උනානේ...... දැන් දෙයියනේ කියල log වෙන්නකෝ.. එතකොට මෙන්න මේ වගේ dashboard එකකට තමයි එන්නේ හොදේ....




ලස්සනයි නේද... දැන් ඔන්න අපි අපේ radio එක හදන්න යන්නේ ....මුලින්ම ඔය දකුණු ඇත පැත්තේ තියෙන්නේ create new station කියන ඔන්න ඕක ක්ලික් කොරල ඉන්නකෝ...


අහ්හ් මේ තියෙන්නේ


පේනව නේද ....  අපි දැන් මේකේ settings හදන්නේ කොහොමද කියල බලමු .




01. Station title :- radio එකට සුදුසු නමක් දෙන්න , රේඩියෝ එකට දෙන නම් radio player එකේ පෙන්විය යුතු නම්  display title කියන එක select කරලා තියෙන්න ඕනි.

02. Player format :- radio චැනලය ක්‍රියාත්මක වන player එකේ පෙනුම සකස් කරන්න තමයි මෙතනින් හදන්න තියෙන්නේ

   




  • genaral player (375px x 150px) - default එන්නේ මෙන්න මේ player එක
  • genaral player (track display (375px x 240px) -  ගීත එකකට වැඩ වැඩි ස්න්ක්යාවක් හෝ සම්පුර්න වැඩසටහනක් විකාශය කිරීමට වඩාත් සුදුසු වෙන්න මේ playwr එක .. මේ player එකේදී track වෙන වෙනම පෙන්නන නිසා අහන කෙනාට තමනට කැමති track එක තෝරාගෙන අහන්න පුළුවනි
  • top bar (100% x 50px) -  මේ player එකනං මරු මේක දැම්මට පස්සේ  web site එකේ උඩ පික්සෙල් 50ක් පළල  රිපන් එකක් වගේ තියෙන්නේ ලස්සනයි නේ ...
  • bottom bar(100% x 50px) - මේකෙන් පෙන්නනේ කලින් ප්ලේයර් එකේ අනික් එක . ඒ කියන්නේ මේක පෙන්නන්නේ යට අඩියේ ...
  • mini player (157px x 50px) - මේක පුංචි player එකක්..
  • mini player expanded(360px x 50px) -මේකත් පුංචි player එකක්.. කොට මොඩල් එකක් :P







ඊළඟට  අපි බලමු



  • font type :- මේකෙන් player එක ඇතුලේ පෙන්වන වචන වල font type එක හදන්න පුළුවනි
  • font size :- අකුරු වල ප්‍රමාණය තමයි ඉතින්
  • colors :-player එකේ පාටවල් ටික තෝරගන පුළුවන් bacground පාට border එකේ text වල වගේ ඒවායේ තෝරන්න පුළුවනි ...


ඊලඟට තියෙන්නේ
option  අපි මේක යටතේ තියන ඒවා බලමු...



  • share - තවත් web site එක්ක හවුලේ radio එක පාවිච්චි කරනන් අවශ්‍යනම් මේක තෝරන්න පුළුවනි
  • embed - මේක තෝරලා තිබ්බට පස්සේ radio player එකේ  code එක යටින් පෙන්නනවා එක අනික් අයගේ web අඩවි වලට දාගෙන පාවිච්චි කරන්න පුළුවනි ...
  • download - radio එක තුල අඩංගු ගල ගීත හරි මොන හරි mp3 track අහන කෙනාට download කිරීමේ පහසුකම ලබාදෙන්න පුළුවනි ..
  • auto play :- web අඩවියට එනකොටම radio එක auto play වෙන්න හදන්න පුළුවනි .
  • loop - upload කරල තියන ගීත සියල්ල හෝ වෙනත් audio file ක්‍රියාත්මක වෙලා ඉවර උනාම නැවත මුල ඉඳල play වෙන්න අවශ්‍යනම් මේක තෝරන්න ඕනි .
  • track name - ක්‍රියාත්මක වෙන audion file එකේ නම පෙන්නන්න ඕනි නම් මේක සක්‍රිය කරල තියන්න
  • audio ads - රේඩියෝ එකේ වෙළඳ දැන්වීම් පල කරන්න ඕනිනම් මේක සක්‍රිය කරලා තියෙන්න ඕනි..
  • buy - redio චැනල් එකේ  විකාශය වන යම් කිසි වැඩසටහන් අහන යට මිලදී ගන්න ඕනි නම් මේක සක්‍රිය කරන්න පුළුවනි මේක සක්‍රිය කරලා, ඒ වැඩසටහන මිලදී ගන්න  පුළුවන් wed site එකේ address එක text box එකේ දාන්න ඕනි..



හුරේ/.. යන්තන් ඇති.. දැන් ඔන්න රේඩියෝ ප්ලේයර් එක හදාගෙන ඉවරයි ..දැන් තියෙන්නේ මේකට songs upload කරන්න..

ඔය එතනම පහලින් තියෙන්නේ බබා වගේ.... upload audios කියලා.....



දැන් ඉතින් player එක OK.. දැන් player එක save කරන්න....


ඔන්න අපි මරුම වැඩ කොටස ඉවර කළා දැන් ඉතින් අපි හදාගත්තු මේ radion එකේ preview එකක් එහෙම බලල අපේ අඩවියට මේක දාගමු...

දැන් ඉතින් ඔය උඩම තියන dashboard කියන එක click කරන්නකෝ..       එතන තියනවා පේනවද ඔයාල හදපු radio එක.. නමත් එක්කම . අන්න එකේ Website කියන එක click කරන්න.....





දැන් ඉතින්  ඔයා හදපු radio එකේ player එක ලස්සනට පෙනවා නේද ..?



දැන් එතනම වම අත පැත්තේ තියෙන්නේ code එකක් (රතු පාටින් ඉරක් ගහල තියෙන්නේ ) ඔන්න ඔය code එක.....

ඔයාගේ blog එකේ html/java scrip එකක් විදියට දාල radio එක blog එකට හදාගන්න පුළුවනි..ඒ විතරක් නෙවෙයි blog post එකකට උනත් html කියන tab එකට ගිහිල්ල මේ code එක past කරාම player එක add වෙනවා ..


එහෙනං ඉතින් අපි තවත් පොස්ටුවකින් හම්බු වෙමු.. එතකන් බුදුසරණයි.. ,මගේ data නැති නිසා demo එකක් පෙන්නන්න විදියක් නෑ බන්... දානපතියෙක් ඉන්නවා නං මගේ phone එකට data card එකක් දැම්මට එහෙම කමක් නෑ......


type කරන්න පට්ට කට්ටක් කෑවා... ඒ හින්ද  comment එකක් දාගෙනම  පලයව්.....ආහ්හ් අපේ facebook page එකට like කරලා Google+ Follow පාරක් දාන්නත් අමතක කරන්නෙපෝ... එහෙනං මේ මගුල හැමතැනම share කරලා සප් එක දීපල්ලා ඇ...


☞#රුකියා...
Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-මෙච්චර කල් දැම්ම ජාති-

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top