Saturday, December 23, 2017

blog හොරුන්ට අත් බෙහෙතක්......



       ඉතින් ඉතින් කොහොමද අපේ යාළුවො සෙට් එකට ? ගොඩ කාලෙකින් බ්ලොග් රාජයා බැහැ දකින්න ආවේ ඔන්න. ආවේ ඉතින් නිකංක නෙමෙයි අපේ යාලුවොන්ට සුපිරියටම වැදගත් වෙන  පොඩි වැඩ කෑල්ලක් අරගෙන ඔන්න .


 රයිට් ක්ලික් කරලා අපේ උදවිය කොරන වැඩ තොගේ ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ ...
අපි බලමු මේක නවත්තන්නේ කොහොමද කියල....

ඔයාගේ බ්ලොග් එකේ dashboard>layout එකේ add a gadget වලින් html/javascript
කියන එක තෝරලා මේ කෝඩ් එක දාල save කරන්න .

<SCRIPT language=JavaScript>
<!-- http://www.esihina.blogspot.com -->
    var message = "function disabled";
    function rtclickcheck(keyp){ if (navigator.appName == "Netscape" && keyp.which == 3){     alert(message); return false; }
    if (navigator.appVersion.indexOf("MSIE") != -1 && event.button == 2) {     alert(message);     return false; } }
    document.onmousedown = rtclickcheck;
</SCRIPT>




ඔන්න දැන් අපේ සෙට් එකේ බ්ලොග් වල රයිට් ක්ලික් කරලා මොකුත් විස්තර හාර අවුස්සන්න බැහැ.....


වැඩේ හොද නං comment එකක් දාගෙනම  පලයව්.....ආහ්හ් අපේ facebook page එකට like කරලා Google+ Follow පාරක් දාන්නත් අමතක කරන්නෙපෝ... එහෙනං මේ මගුල හැමතැනම share කරලා සප් එක දීපල්ලා ඇ...




☞#රුකියා...
Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-මෙච්චර කල් දැම්ම ජාති-

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top