Thursday, December 14, 2017

Free internet යමු....( පට්ට cool )



    මේක හම්බෙලා ගොඩක් කල් . ප්‍රසිද්ධ උනොත් කාටත් නැති වේවි කියල හිතල තමා නොදැම්මේ බ්ලොග් එකේ....දැන් දාන්න කාලේ හරි . මොකද මේක කියල ගොඩ දෙනෙක් හැමතැනමවයිරස් බොට්, ට්‍රෝජන් ගුලි දාපු වැඩකට නැති දේවල් දානව.....දැන් බලමු මේක කරන විදිහ....

අවශ්‍ය දෑ:-
  • dongle එකක්
  • hutch සිම් එකක් ( සල්ලි ඕනි නැහැ .)

මේ සොෆ්ට්වෙයා එක බාගන්න




මේකේ වයිරස් නැහැ  මෙන්න වයිරස් ටෝටල් රිපෝර්ට් එක

 මුලින්ම dongle එකට හච් සිම් එක දාල කනෙක්ට් කරගන්න..



දැන් අර උඩින් දුන්නු සොෆ්ට්වෙයා එක unzip කරගන්න.....  එතකොට මෙහෙම පෙනෙයි ෆෝල්ඩර් එක ඇතුලේ ෆෝල්ඩර් එක පිටින් c:\programme files වලට දාගන්න රීස්ටර්ට් පාරක් දානවනම් හොදයි නැතත් අව්ලක් නැහැ.....❤



දැන් ඔය mmm කියන එක ඩබල් ක්ලික් කරන්න එතකොට මෙහෙම එයි contacting server කියල



දැන් ඉතින් විනාඩි 2 ක් විතර ඔහොම ඉන්න වෙනවා වැඩේ හරි යනකල්.... වැඩේ ගොඩ නම් මෙන්න මෙහෙම වැටෙයි විනාඩි දෙකකින් succeccfully connected to server කියල.....



හුරේ ඔන්න ඔහොම ආව කියන්නේ ඉතින් කැල්ල මරේ නිකන් ඉන්ටනෙට් ඈ ඇති වෙනකල් බාහැල්ල කන පැලෙන්න .

හැබැයි මේකෙන් යද්දී ගොඩක් අය කියන්නේ ක්‍රෝම් එකෙන් විතරයි යන්න පුළුවන් කියල . එහෙම නෑ ෆයර්ෆොක්ස් එකෙනුත් යන්න පුළුවන් මෙන්න ක්‍රමේ 

menu එකේ options>advanced>netword>settings වලට ගිහින් use system proxy කියන එක දෙන්න දැන් හරි....


එතකොට මේකේ තව අව්ලක් එනවනේ... idm එකෙන් බාන්න බැහැ. එකටත් ක්‍රමයක් දෙන්නම්කො මෙච්චර දේවල් දුන්න එකේ.....

idm එකේ downloads > options > වල proxy/socks කියන එකට යන්න get settings from ie කියන එක ක්ලික් කරන්න . ඔන්න දැන් highspeed එකෙන් නිකන් බාන්න පුළුවන්.....



මේක ගොඩක් එව්න්ට හරි ගියේ නෑ කිව්වා.. ඒ උනාට මන් නං කරා....හිකි හිකි...අව්ලක් ආවොත් කෝල් එකක් දාපං....



මේකෙන් ටොරන්ට් නම් බාන්න විදියක් තාම හොයාගන්න බැරි වුනා අපේ කොල්ලෙක් එක හොයල දායි කියල මම හිතනවා ඈ.....හී


type කරන්න පට්ට කට්ටක් කෑවා... ඒ හින්ද  comment එකක් දාගෙනම  පලයව්.....ආහ්හ් අපේ facebook page එකට like කරලා Google+ Follow පාරක් දාන්නත් අමතක කරන්නෙපෝ... එහෙනං මේ මගුල හැමතැනම share කරලා සප් එක දීපල්ලා ඇ...



☞#රුකියා...

එහෙනම් ඔන්න අපි ගියා ජය වේවා .. !!!!
Share:

2 comments:

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-මෙච්චර කල් දැම්ම ජාති-

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top