Saturday, December 2, 2017

facebook chat code අපිම හදමු


facebook chat code කිවුවම  ඉතින් බුකියේ ඉන්න හැමෝම දන්නවනේ..  දැනගත්තට ,,ගොඩක් අයට ලෝක පස්නයක්නේ මේ chat code හදාගන්නේ කොහොමද කියලා...  ඔන්න එහෙනං එකත් මම අරගෙන එනවා..



මේක අපිට කරන්න තියෙන්නේ online මුලින්ම. වැඩි දෙයක් නැහැ අෆ්ෆා.. අපිට chat code එක ඕනි කරන photo එක මම මේ පහල දීල තියන site එකට upload කරනවා..  ඊට පස්සේ තප්පර 4කින් විතර එතනම යටින් chat code එක එනව.. ඔන්න ඕක ඉතින්.. යාළුවන්ට.. යැවුවම වැඩේ ඉවරයි.. හෙහ් හේ ..


මම මේක දැනගෙන ගොඩාක් කල්..එත් දාන්න ඕනි කියල හිතුනේ අද..


වැඩේ හොද නං comment එකක් දාගෙනම  පලයව්.....ආහ්හ් අපේ facebook page එකට like කරලා Google+ Follow පාරක් දාන්නත් අමතක කරන්නෙපෝ... එහෙනං මේ මගුල හැමතැනම share කරලා සප් එක දීපල්ලා ඇ...
 

☞#රුකියා...


Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-මෙච්චර කල් දැම්ම ජාති-

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top