Friday, December 1, 2017

blog එකට ඇඩ් හොයලා හතිද.....මෙන්න සාර්ථකම ක්‍රමය....

ඔන්න එහෙනං තවත් පොස්ට් එකක් ..දානවා මෙදා පාර දාන්නේ ටිකක් වටිනා කියන
පොස්ටුවක්... මුදල් පැත්තෙන් ඉතින් .... ඔය සමහර අය තමන්ගේ බ්ලොග් එකේ ට්‍රැෆික් එක සුපිරි උනාම එන විසිටර්ස්ලා වැඩි උනාම ඉතින් කරන දෙයක්නේ ඔය පොඩි ගානකට .. තමන්ගේ බ්ලොගියේ පොඩි ලින්කුවක් බැනර් එකක් එහෙම දාන්න දෙන්නේ ... ඉතින් ඔහොම දාන බැනර් එක බලන කෙනාටත්
ප්‍රියමනාප විදියට ... හදල. තමන්ටත් සුව පහසු විදියට දැම්මනං එළනේ .. ඉතින් ඔන්න  . මේක HTML/JAVA SCRIPT එකක්. සයිට් එකේ ඕනි තැනක ඉතින් මේක දාන්න පුළුවන් :D ..මේකේ සැකැස්ම මේ පහල  තියන පින්තුරේ වගේ .. මම demo එකක් දානවා එත් මගේ data නැති නිසා දුක තමයි සිරිසේන....ආ  මේ කොටු හතරට ඇඩ් දෙක ගානේ දාන්න පුළුවන් ..ඒ කියන්නේ සේරම  ඇඩ් 8ක් .. මරු නේද ...

layout > add gaject > html java script  ගිහින්  මේ ස්ක්‍රිප්ට් එක සෙවූ කරගන්න ....

වෙනස් කරගන්න ඕනි තැන් තියනවා ඒවා  ස්ක්‍රිප්ට් එකට යටින් දාලා ඇති බලන්නකෝ .

• URL OF ADVERTISER ---කියන තැනට add එක ක්ලික් කරාම යන්න ඕනි සයිට් එක හරි.. එතන add space එකක් තියනවනං ඔබව සම්බන්ද කරන ෆෝරමයට හරි යන ලින්ක් එක දාන්න
• URL OF BANNERâ��S IMAGE-1---කියන තැනට add එකට අදාළ පින්තුරේ ලින්ක් එක දාන්න ...
•  AD DESCRIPTION---කියන තැනට add එකට අදාලව පොඩි විස්තරයක් දාන්න ....
• ADvertice Hear.gif ----කියන තැනට උඩ පින්තූරේ විදියට හදපු ෆොටෝ එකක් දාන්න(යටම තියෙන කොටස)

දැන් ඉතින් html/javascript එක save කරලා බලන්නකෝ

වැඩේ හොද නං comment එකක් දාගෙනම  යමුකෝ.....

☞#රුකියා...

Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-මෙච්චර කල් දැම්ම ජාති-

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

Back To Top