Tuesday, November 21, 2017

Neobux වල ආදායම වැඩි කර ගමු....

කලින් ලිපියෙ අපි කතාකලේ Direct referralsල ගැන. අද අපි කතා කරමු Rented referralsල ගැන.

අපිට Direct referrals හොයා ගන්න අමාරුනම් අපිට පුළුවන් referralsලව කුලියට ගන්න. ClixSense නම් මේ සේවාව සපයන්නේ නෑ. නමුත් Neobux සහ අනෙකුත්බොහෝ ptc site වල මේ පහසුකම සපයනව. අපි Neobux ඇසුරෙන් මේ ගැන කතා කරමුකෝ.


මෙතනින් මුල් ලිපිය කියවන්න
 
තාමත් register උනේ නැත්තන් පහල banner එක click කරලා register වෙන්න...



ඔයාගේ Neobux ගිණුමට ගියාම පහත රූපේ රතු පාටින් දක්වපු තැන referralsක්ලික් කරල referrals ගන්න පුළුවන්.


referrals  තියෙන්නේ 3, 5, 10,... වගේ පැකේජ වලින්. ඒ දින 30කට මිල.referral3ක් ගන්න පුළුවන් $0.60 කට. 5ක් $1යි. 10ක් $2යි. අපිට මුදල් තියන විදියට referrals ගන්න පුළුවන්. හැබැයි මේ මිලදී ගැනීමක් කරල සතියක් යනකම් අපිට ආයිම මිලදී ගැනීමක් කරන්න බෑ.


referrals  ගේ මිල ගණන් ගණන්  

මේ වගුවෙ තියන කියන එක ගැන මම ලිපියෙ අන්තිමට කියන්නම්. ඒක දැනගෙනඉන්න එක ගොඩක් වටිනව.

referralsලගෙන් commissions ලැබෙන්නේ මෙහෙමයි.
  

referrals ගත්තට මදි. අපි නිවැරදිව ඒ අය හසුරවන්නත් ඕන. නැත්නම් අපිට ලාභයක් උපයන්න අමාරුයි.

අපි රෙන්ට් එකට ගන්න රෙෆරල්ස්ල ඇඩ් ක්ලික් නොකලොත්?

අපේ රෙෆරල්ස්ල සතියකට අඩුම ගානේ දවස් 5ක්වත් ඇඩ් නොබැලුවොත්, නැත්නම් එයාලගෙ ඇඩ් බැලීමේ සාමාන්‍ය 1.5ට අඩු වුනොත් අපිට ලාභයක් ලබන්න අමාරුයි. ඒ  නිසා ඒ වගේ ඇඩ් නොබලන රෙෆරල් කෙනෙක් ඉන්නවනම් අපිට පුළුවන් $0.07ක් වගේ මුදලකට එයාව recycle ඒ කිව්වේ එයා අයින් කරල වෙනකෙනෙක් ගන්න.

මොකද්ද Autopay කියන්නේ?

ඇඩ් නොබලන රෙ රෙෆරල්ස්ල අපිට අයින් කරන්න පුළුවන්. එතකොට දිගටම adsබලන කෙනෙක් අපිට දිගටම තියාන්න එක වටිනවනේ. ඒ න කරන්නේ මෙහෙමයි.අපි Autopay on කරල තිබ්බම අපේ රෙෆරල් කෙනෙක් ඇඩ් බලන හැම දවසකදිම එයාට $0.0057ක් ගෙවල තව දවසක් එයාව වැඩි පුර තියාගන්න පුළුවන්.

මේකෙ පොඩි වාසියකුත් තියනව. අපි රෙෆරල් කෙනෙක් නිකම් ගත්තොත් අපිට$0.20ක් යනව. නමුත් අපි Autopay on කරල තිබුනම අපි ගනිපු රෙෆරල් ව $0.171කට මාසයක් තියාගන්න පුළුවන්. පොඩි ලාභයක් තියනව.

මේ විදියට අපි හොඳ රෙෆරල්ස්ල ටිකක හදාගත්තොත් අපිට ඉක්මනින් වැඩි මුදලක්හොයන්න පුළුවන්.

ඉතා වැදගත්
නමුත් රෙෆරල්ල අරන් අපි ඇඩ් නොබල ඉඳියොත් අපිට සත පහක්වත් ලැබෙන්නේ නෑ. ඒක හොඳින්ම මතක තියාගන්න.

NeoBox වල ad බලන්නේ කොහොමද ?

Neobux වල අපි ඇඩ් බලන්න ඕන පැය 24න් 24ට.  Neobux අඩවියෙ ඇඩ් බලන පිටුවට ගියාම අපිට පාට තුනකින් ඇඩ් පෙන්නනව. මේව අතරින් තැඹිලි පාට ඇඩ් තමයි අපි අනිවාර්යෙන්ම බැලිය යුත්තේ. මොකද  Neobuxල අපි ඇඩ් බැලුව කියල තහවුරු කරගන්නේ ඒ තැඹිලි පාට ඇඩ් බලල තිබ්බොත් විතරයි. ඒ වගේම අපේ referralsලගෙන් අපිට comission එක ලැබෙන්නෙත් ඒ ඇඩ් 4 බලල තිබුනොත් විතරයි.

Neobux වල ඇඩ් බලන්න ඕන පැය 24 චක්‍ර වලට. ඒ කියන්නේ අපි අද උදේ 7ටඇඩ් බැලුව නම් අයිමත් ඇඩ් බලන්න ඕන හෙට උදේ 7ට. නමුත් මම මේ කියන්නේ තැඹිලි පාටට තියන ඇඩ් ගැන විතරයි.  Neobux ad alert දාගෙනනම් තියෙන්නේඒකෙ පෙන්නන ඇඩ් ඕන වෙලාවක බලන්න පුළුවන්.

ගොඩක් දෙනෙක්ට ඇඩ් බලද්දි ඇතිවෙන ප්‍රශ්නයක් තමයි "A user using your IP address have already clicked this advertisement in last 24 hours" කියල error එකක් පෙන්නන එක. ඒ කියන්නේ අපේ  IP address එකෙන් වෙනත් කෙනෙක් ඇඩ්බලල තියනව කියල.

මේකට හේතුව වෙන්නේ මේකයි. mobile internet service providersල සමහරවෙලාවට එකම  IP address IP address එකෙන් කීප දෙනෙක් අන්තර්ජාලයට සම්බන්ධ කරනව. ඒ වගේම තමයි අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැම වෙලාවෙම අපිට ලැබෙන්නේ එකම IP address එකක් නෙමෙයි.


මේකට විසඳුම විදියට කරන්න තියෙන්න බොහොම පොඩි දෙයක්. එහෙම error එකක් ආවොත් connection එක disconect කරල ආයිමත් connect කරන්න. දෙතුන් පාරක් කරද්දි වැඩේ හරි යාවි.එහෙනම් යාළුවනේ තවත් ලිපියකින් නැවත හමුවෙමු......




වැඩේ හොද නං comment එකක් දාගෙනම  යමුකෝ.....
☞#රුකියා...



Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top