Tuesday, October 24, 2017

මනුසත් දෙරණ Little Hearts

පුංචි හදවතක් රැකගන්න ඔබත් දායක වෙන්න......



Little Hearts පුංචි හදවත් වලට ජීවය දෙන්නට Dialog හා මනුසත් දෙරණ අත්වැල් බැඳ ගනී.
ඒ පුංචි හදවත් සුවපත් කරන්නට, Dialog පාරිභෝගික ඔබටත් මහඟු අවස්ථාවක්
මේ සත්කාරයට දායක් වීමට ඔබ කළ යුත්තේ, ඔබේ Dialog සම්බන්ධතා සඳහා 

e-bill
සේවාව සමග ලියාපදිංචි වීම පමණයි.
ඒ සෑම ලියාපදිංචියකටම Dialog ඔබ වෙනුවෙන් රුපියල් 100 ක් Little Hearts අරමුදලට පරිත්‍යාග කරයි.
ඔබත් දැන්ම ඔබේ Dialog මොබයිල් එකෙන් #8888# ඩයල් කරන්න
නැතහොත්, Dialog Self Care App එක හරහා මේ සඳහා ලියාපදිංචි වන්න.........




Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top