Friday, October 20, 2017

බ්ලොග් එකෙන් සල්ලි මවමු

අද ඔයාලට කියල දෙන්න යන්නේ blog එකෙන් ඉක්මනින්ම සල්ලි හොයන ක්‍රමයක් ගැන....     

 

 ලංකාවෙ මේක ගොඩක් දෙනෙක් කරනව   ගොඩක් ලේසියෙන් හා ඉක්මනින් සල්ලි හොයන්න පුලුවන් විදිහක් තමයි මේකෙ...


කැපවීම හැටියට තමයි අපිට සල්ලි ලැබෙන්නෙ. මම දවස් 2න් 20$ හෙව්ව. මම ඒකට සාක්ශිත් පෙන්නන්න්ම් පහල Screenshots වලින්..

     




 ඔයාල ඉස්සෙල්ලම Blog එකෙක් හදාගන්න. ඒක හදන විදිහ නම් මම කියල දෙන්නෙ නෑ එතකොට මේ post එකත් දිග වෙනවා. මෙතනින් ගිහින් මගේ අනිත් post බලන්න. එකේ තියෙනවා blog එකක් හදන හැටි.

  Blog එකක් හැදුව කියල එක පාරට සල්ලි හොයන්න බෑ. ඒකට අපිට අපේ Blog එකට Ad දාල අපිට සල්ලි ගන්න ඕනී .. 
හරි මම ඔයාලට කියල දෙන්නම් මේකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියල..

   Google Adsence ගැන ඔයාල දන්නව ඇති නැතුවත් ඇති.. Adsence වලට සිංහල Blog Support කරන්නෙ නෑ ඒක නිසා අපිට Adsence වලින් නම් Ad දාන්න බෑ . ඔයා English වලින් කරනව නම් ඒකෙන් පුලුවන්... ඒත් මම කියල දෙන්නෙ සිංහල bolg එකකට Ad දාන හැටි..  Adsence  නැති උනාට අපේ ලංකාවෙ කට්ටියක් කරන පට්ට සයිට් එකෙක් තියෙයි 100% ශුවර් Adhexer කියල...

මුලින් අපි ඒකට ගිනින්  Register වෙන්න ඕනි Register වෙන්න මෙතනින් යන්න  

         Click Here To Register


               ඊට පස්සෙ ඔය කොල පාටින් උඩම තියෙන SIGN UP Button එක ක්ලික් කරන්න ...   


             ඔයාගෙ විස්තර ටික ඔතන දෙන්න





ඔක්කොම හරියට දීල ඔය යටම තියෙන Submit Button එක ක්ලික් කරන්න.


ඊට පස්සෙ ඔයා දුන්න Gmail එකට Massage එකක් යනව ඒ Massage එකේ තියෙන Link එකට ගිහින් ඔයාගෙ Account එකට Log wenna....

ඊට පස්සෙ මෙහෙම Page එකක් Open වෙයි.



දැන් Ads කියන එකට යන්න... Manage Channel යන්න   ඊට පස්සෙ Create New Channel කියන එකට යන්න


ඔතන ඔයාගෙ Channel Name එකට ඔයා හදපු Blog එකේ නම දෙන්න


. Channel Description එකට නම් ඔයා කැමති එකක් දෙන්න ඒක මොකක් උනත් කමක් නෑ මොකුත්ම තිබ්බෙ නැතත් කමක් නෑ.


Channel Domaim එකට ඔයාගෙ Blog එකේ Link එක දෙන්න. ඒකට ඔයා Blog එකට ගිහින් බලන්න ඔයාගෙ Link එක.

දැන් Submit කරන්න



       දැන් අපි Ad ටික දාමු අපේ Blog එකට..
  
      ඉස්සෙල්ලම තියෙන ඔය New Mobile PushUp Ad වලට යන්න.


     Select Category  එකට යන්න ඕකට ඔය තියෙන Mainstream කියන එකම තියන්න. 

       
       දැන් ඔයාගෙ Channel එක ඔතන Select කරගන්න

Ad Title කියන එකට ඔය Ad එකේ නම   " New Mobile PushUp Ad"  කියන එක ඔතන Type කරල Submit කරන්න.

ඊට පස්සෙ ඔය එන  Ad Code එක Copy කරගන්න.



    දැන් ඔයාගෙ Blog එකට යන්න.

   Blog එකේ තියෙඉ ඔය පැත්තෙන් Layout කියල අන්න ඒකට ගිහින් Add a Gadget කියල තියෙන එකකට Click කරන්න ගොඩක් ඇති කමක් නෑ එකෙකට Click කරන්න..



දැන් ඔය තියෙන HTML/Java Script කියන එක Open කරගන්න


දැන් ඔය උඩම තියෙන  Title එකට මොන හරි නමක් දෙන්න මොකක් දුන්නත් කමක් නෑ.  
ඔය යටින් තියෙන Content කියල එකක්. අන්න ඒකට ඔයා අර Copy කරගත්ත Ad Code  එක Paste කරගන්න. ඊට පස්සෙ Save කරගන්න.


( ඔය Add a Gadget කියා තියෙන හැම එකටම අරකෙන් ad Code අරන් දාන්න එතකොට Ad වැඩි අපිට එන සල්ලිත් වැඩී..)

දැන් ආය යන්න Adhexer එකට තව Ad වර්ග 4ක් තියෙයි අනිවාරෙන් අරක දැම්ම වගේම ඔය 4ත් ඒ වගේම දාගන්න. Post එක දිග වැඩි නිසා ඒව දාන්නෙ නෑ  අනිවාරෙන් ඒ ටිකත් දාගන්න...




තව පොඩි දෙයක් කරන්න තියෙයි.. ඔයාගෙ Blog එකට යන්න Theme වලට යන්න Mobile කියන තන යටන තියෙන ඔය Setting icon එක Cilck කරල (No Show Desktop Theme On mobile Device ) ඕක Cick කරල Save දෙන්න දන් හරි ඔක්කොම..




දැන් අනුන්ගෙ Gossip Post උස්සල අපේ වගේ Blog එකේ දාන්නයි තියෙන්නෙ බලන් ඉන්නකොට සල්ලි වැඩි වෙයි.


  • ඒ අපි දාන post එකේ Link එක Facebook එකේ Group වල දාන්න කට්ටිය බලන්න එයි එතකොට.
  • අපේ Blog එකේ දාන Post බලන්න එන තරමට තමෛ අපිට සල්ලි එන්නෙ.
  • ඒ එන අය ඔය Ad එක Click කරන්නත් ඕනි ඔය තියෙන ad එකක් Click කරුවොත් මට සල්ලි එනව.  
  • මේ post එක කියවන ඔයා මේ තියෙන Ad එකක් Click කරොත් මට සල්ලි එනව.
  • ඔයා ඔය ad එක පාරක් දැම්මහම ඇති ඊට පස්සෙ adhexer එකෙන් අපිට කිසිම දෙයක් කරන්න නෑ අපිට තියෙන්නෙ සල්ලි Withdraw කරගන්න විතරයි..
  • අහ් සල්ලි Withdraw කරන්න පුලුවන් අපේ Bank Account එකට. අඩුම 20$ තමයි මෙයාල Withdraw කරන්න දෙන්න...
  • ඔයාට මේකෙ මොනා හරි තේරෙන්නෙ නැත්ත්නම් මේකට Comment කරන්න. මම කියල දෙන්නම්...
  • බලන්න යට Photos මම දවස් 2න් 20$ හෙව්ව...
  • ඊට පස්සෙ මම වැඩිය Blog එක පැත්තෙ ආවෙ නෑ.
  • එහෙනම් අව්ලක් ආවොත් කියන්න.....
  • අඩෝ මේක Share කරල Sup එකක් දියන් පය 1 හමාරක් ගියා මේක Type කරන්න.
  • ගොඩක් දෙනාගෙ ඉල්ලීම මත දැම්මෙ නැත්නම් කොහේ හරි කුනු ගොඩක් දාල කීයක් හරි හොයාගන්න තිබුන මීට වඩා Views ගන්නත් තිබුන..හේහේ....

Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top