Thursday, October 12, 2017

අන්තර්ජාලයෙන් නොමිලේ බඩු ගෙන්නමු...

අද අපි ඔයාලට ගෙනාවේ මේ Emoney කියන ක්ෂේත්‍රයේ ලංකාවේ ගොඩ දෙනෙක් කතා කරපු තවමත් කතාවෙන වෙබ් අඩවියක් වන  කියන වෙබ් අඩවිය හරහා නොමිලේ තෑගි දිනා ගන්නා ආකාරය පිළිබඳවයි. ඉතින් නොමිලේ තෑගි දිනාගන්න අපි කවුරුද අකැමැති නේද?

ඇත්තම කීවොත් මේ Gokano කියන්නේ Online Survey වෙබ් අඩවියක්. මේකෙදි ඔයාලට කරන්න තියෙන්නෙ හැමදාම මේ වෙබ් අඩවියට ලොග් වෙලා පොයින්ට්ස් එකතු කරන එක විතරයි. එකතුවෙන මේ
Points ගාන අනුව මේ පොයින්ට්ස් වැය කරලා ඒවායෙන් නොමිලේ Pen Drives,iphones,Laptops වගේ ගොඩක් තෑගි දිනාගන්න පුලුවන්. ඉතින් ඔයාලත් කැමති නම් මේ gokano  කියන Program එකත් එක්ක සම්බන්ධ වෙල  තෑගි දිනාගන්න පුලුවන්. එහෙනම් ඔයත් පහළින් Register වෙන්නකො මුලින්ම




Gokano වලට රෙජිස්ටර් වෙද්දී ඔයාගෙ නම,Email,Password,Address,T-shirt Size වගේ දේවල් නිවැරදිව ඇතුලත් කරලා ඒ විස්තර මතක ඇතිව වෙනත් තැනක ලියලා තබා ගන්න. 

Register වෙන විදිය.....


 
  • ඔකේ ඔයාගේ first name , last name කියල තියෙන එකට ඔයාගේ name එකේ කොටස් 2ක් ගහන්න....
  •  edit pass word කියන තැනට මොකක් හරි පාස් වර්ඩ් එකක් ගහන්න...confirm කියන තැනට ආයිත් ඒ pass  word එකම  දෙන්න..
  • contact කියන තැනට ඔයා බාවිතා කරන email එකයි phone no. එකයි දෙන්න.
  • gender එකත් male ද femail ද කියල දෙන්න....
  • ඊට පස්සේ t shirt size එක දෙන්න....ඔයා refferel ල 30ක් හදාගත්ත දාට ඔයාට මේ gokano වලින් free t shirt එකක් එවනවා...ඒකටයි මේක අහන්නේ... (refferel ලා ගැන කියල දෙන්නම්)



  • ඊට පස්සේ ඔයාගේ postal code /zip code එක ඉල්ලනවා.. ඒක ඔයාට මතක නැත්තන් පහළ ලින්ක් එකෙන් ගිහින් ඔයාගේ ප්‍රදේශයට අදාල postal code එක බලාගන්න....
  • ඊට පස්සේ අර රූපේ තියෙන word එක  පහලින් type karala register new account දෙන්න....


ඔයාගෙ ප්‍රදේශයට අදාල  zip Code එක සොයාගන්න මෙතනින්..


Register වුනාට පස්සෙ ඔයාගෙ Email එකට විනාඩි කිහිපයක් ඇතුලත Gokano වලින් Confirmation Email එකක් ලැබේවි. ඒ ඊ මේල් එක අනිවාරයයෙන්ම බලලා Confirm කරන්න. නැත්තන් ඔයාට site එකට log වෙන්න දෙන්නේ නෑ...ඒ වගේම මේ Email එක සමහර විට ඔයාගෙ Inbox එකේ නැතිව Spam Folder එකේ තියෙන්නත් පුලුවන්. ඒ නිසා අවධානයෙන් ඒ වැඩේ කරන්න.
points එකතු කරන විදිය  
හරි, දැන් ඔයාට Gokano වලට Login වෙන්න පුලුවන්, අපි දැන් බලමු Gokano වල Points එකතු කරන්නේ කොහොමද කියලා, 
මේකේ point වර්ග 2ක් තියෙනව GN හා VP කියල. mission කරාම GN එකතු කරගන්න පුළුවන්... vp එකතු කරන්න offers වල තියෙන game එහෙම ගහල එයාල කියන ලෙවෙල් වලට යන්න ඕනි...gn වලින් බඩු ගන්න restock එකක් එනකන් ඉන්න ඕනි.. restock කරන දවස කලින්ම site එකේ එයාල දානවා... එදාට GN point දීල බඩු ගන්න පුළුවන්.. VP point වලින් ඕනිම වෙලාවක බඩු ගන්න පුළුවන්.. එත් එකතු කරන්න අමාරුයි....අනික බඩු වලට vp ගොඩක් දෙන්න වෙනවා.. උදාහරණයක් විදියට GN  60ක pen එකක් VP 2000ක් විතර වෙනවා... එක හින්ද GN එකතු කරන එක වාසියි....
ඔයා හැමදාම Facebook එකට Login වෙනවා වගේ Gokano වෙතට Login වෙනවනම් ඔයාට හැමදාම Points එක බැගින් හම්බවෙනවා. ඒ වගේම ඔයාට දිනපතා පොඩි ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නත් සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්නයට දවස ගානේ පිළිතුරු දුන්නොත් හැමදාම Points එක ගානෙ හම්බ වෙනවා. ඒ කියන්නෙ දවසකට අනිවාර්‍යයෙන්ම Points දෙකක් sure කියන එක.

ඔය daily mission කියන එකට ගිහින් අහන ප්‍රශ්නෙට yes කියල දෙන්න... එතකොට ඔයාට තව point එකක් ලැබෙයි.. දවසට මෙහෙම point 2ක් free ගන්න පුළුවන් අපිට.....


Gokano වල මේ Points එකතු කරන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි ඔයාට ලැබෙන Referral Link එක හරහා යාලුවෝ රෙජිස්ටර් කරවන එක. Register වෙන හැම යාලුවෙක්ගෙන්ම පොයින්ට්ස් එක බැගින් හම්බ වෙනවා වගේම යාලුවෝ 30ක් Register වුනාම ඔයාට Gokano එකෙන් නොමිලේම T-shirt එකක් ඔයාගෙ ගෙදරට එවනවා වගේම ඔයාට Gold Membership එකත් ලැබෙනවා. මේ Gold Membership එකේ වාසිය තමයි ඔයාගෙ පොයින්ට්ස් Double වෙලා ලැබෙන එක. ඒ කියන්නෙ ඔයාට දවසකට Points 4 අනිවා sure කියන එක. 
ඔයා දවස ගානෙ Log වෙලා Gokano අසන සරල පැනයට පිළිතුරු දුන්නම ඔයාට Points එකතු වෙනවා. මෙහෙම Points 60ක් වත් එකතු වුනාම ඔයාට Pen Drive එකක් sure. මේ වගේ තව තව ඔයාගෙ Points ගාන වැඩි කරගෙන ගියොත් ඔයාට ලොකු ලොකු තෑගි දිනාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් පොයින්ට්ස් 800ක් වගේ එකතු කරගත්තොත් Apple iphone එකක් වගේ ලොකු තෑගි දිනාගන්න ඔයාට පුලුවන්.
මේ තෑගි ගැන අපි වැඩිදුර කියන්න යන්නෙ නෑ. ඔයා Register වෙලාම Gokano Dashboard එකට ගිහින් prizes වල බලාගන්නකො එහෙනම් තෑගි ටික. 

Register With Gokano Here


ඔයාලා Gokano එකට Register වෙද්දි අනිවාර්‍යයෙන්ම අපේ Referral Link එකෙන්ම රෙජිස්ටර් වෙන්න හොදේ. ඔයා කෙලින්ම ගෝකැනෝ වලට ගිහින් Register වුනොත් ඔයාලා ගෝකනෝ ලගෙ Referral කෙනෙක් වෙනවා විතරයි. එතකොට ඒකෙ වාසිය සුද්දෙක්ටමයි යන්නෙ. එහෙනම් අපිට කරන උදව්වක් විදියට පහළින් Register වෙන්න.

Register With Gokano Now



වැඩේ හොද නං comment එකක් දාගෙනම  යමුකෝ.....




☞#රුකියා...
Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top