Sunday, October 22, 2017

blog එකේ ලිපි copy කිරීම වලක්වමු

ඔයාගේ බ්ලොග් එකේ ලිපි හැම එකක්ම වගේ අකුරක් නෑර සමහරු හොරකම් කරන එක නවත්ත ගන්න ක්‍රමයක්  තමා මේක. ගොඩක් සිංහල blog වල right click disable කරන හැටි තිබ්බා.එත් ඒක සාර්ථක නෑ. මොකද copy කරන්න ඕනේ කොටස select කරලා "ctrl+c" ගහපු ගමන්ම ඒක copy වෙන නිසා.එකට නිසා ලිපිය select කරන එක නවත්තන විදිහ තමා මම කියන්න යන්නේ.

එත් copy කරනවානම් copy කරන්න පුළුවන්. මේක දැම්මම තරමක් දුරට හරි copy කරන එක අඩු වෙයි නේ. 

එහෙනම් මම පල්ලෙහා දාලා තියන download button එක click කරලා ගිහිං code එක download කරගන්න.







ඊට පස්සේ එක "Add a gadget >>> HTML/Javascript "  කියලා ගිහිං gadget එකක් විදිහට දාගන්න.
Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top