Thursday, October 12, 2017

නිවසේදීම 3D holographic projecter එකක් හදමු..

ඔන්න යාලුවනේ අද පට්ට cool වැඩක් අරන් අවා... අහක දාන cd cover එකකින්  holographic projecter එකක් හදාගන්න හැටි තමයි අද කියන්න හිතුවේ....හරි අපි වැඩි කතා නැතුව වැඩේට බහිමු එහෙනං....




මේකට අපිට පොඩි පොඩි දේවල් ටිකක් උවමනා වෙනවා.. ඉස්සෙල්ල ඒ ටික ලඟට අරන් ඉන්න....

  • CD case එකක්
  • ප්‍රස්තාර කොලයක්
  • super glue/sellotape
  • කතුරක්
  • පෑනක්
  • paper cutter එකක්
  • smart phone එකක් (video එක play කරන්න)

ප්‍රස්තාර කොලය ගෙන එහි 1 cm x 3.5cm x 6cm වන ලෙස ඇදගන්න...



දැන් ඒ හැඩය CD case එක උඩ තියල ඇදගෙන එක paper cutter එකෙන් කපාගන්න.... 

 ඒ විදියට කොටස් 4ක් කපාගෙන... super glue හරි sello tape හරි පාවිච්චි කරලා පහතින් දැක්වෙන විදියට අලවගන්න...

 දැන් hologram video එකක් අරගෙන play කරලා ඔය රූප හතර හරි මැදින් අපි හදාගත්ත  projecter එක තියන්න.....



දැන් බලන්නකෝ වැඩේ කොහොමද කියලා....


මේ video එකේ තියෙනවා ඔයාගේ smart phone එක 3D holographic video එක බලන්න සකසන්නේ කොහොමද කියලා.... මේකත් බලලම වැඩේ පටන් ගන්න....







වැඩේ හොද නං comment එකක් දාගෙනම  යමුකෝ.....



☞#රුකියා...

Share:

2 comments:

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top