Tuesday, October 10, 2017

බ්ලොග් එකක් හදමු (මුල සිට සරලව)-03


හරි. දැන් ටෙම්ප්ල්ටේ එකකුත් දැම්මනේ. දැන් තියෙන්නේ බ්ලොග් එකේ පෝස්ට්ස් දාන විදිය ඉගෙන ගන්නයි.එකනම් සිම්පල්.මුලින්ම ඔයාලගේ බ්ලොග් එකට යන්න. එතකොට එහි
උඩ  වම් පැත්තේ new post කියල එකක්. එක ක්ලික් කරන්න. පහත රූපය බලන්න.








හරි. මේක නිකන් office word වගේම තමා...



දැන් ආව පේජ් එකේ Title කියන තැන ඔබගේ ලිපියේ මාත්රුකාව ටයිප් කරන්න.

ඊට යටින් තියෙන විශාල ප්‍රදේශයේ ඔබගේ ලිපිය සකස් කරන්න(ටයිප් කරන්න)

දාන සේරම  ටික type කරානම්  lable කියන තැන ඔයාගේ post එකේ මොනා ගැනද තියෙන්නේ කියලා දාන්න.. eg:- blogging, emoney

ඊට පස්සේ  Publish කියන බට්න් එකක්ලික් කරලා ඔයාගේ  ලිපිය බ්ලොග් අඩවියේ පලකරන්න...


හරි එහෙනම් ඔන්න බ්ලොග් එකක කරන්න ඕන මූලික දේවල් ටිකනම් කියල දුන්න. ඉතුරු වැඩ ටිකනම් ඔයාලට ඉගෙනගන්න වෙයි. අනික තමන්ම තනියමම දෙයක් ඉගෙනගත්තොත් තමයි එකේ වටිනාකමක් තියෙන්නේ... මාත් blog හදන හැටි ඉගෙන ගත්තේ තනියෙමමයි ඒ ගැන කියල දෙන්න මට කවුරුත් ඉදියේ නෑ... මන් තනියෙම ඉගෙන ගත්ත දේ තමයි ඔයාලට මන් අද කියල දෙන්නේ...

කලින් ලිපිය බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලන්න....

වැඩේ හොද නං comment එකක් දාගෙනම  යමුකෝ.....

☞#රුකියා...
Share:

0 comments:

Post a Comment

පහලින් comment එකක් දාල බලපන් වැටෙනවද කියලා..... :)

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top