Saturday, January 6, 2018

ඔයාගේ blog එකටත් Google traffic ගෙන්න ගමු - SEO කුප්පිය 02

ඔන්න මන් දාන Seo කුප්පියේ part ටූ අද අරගෙන ආවා බොලාට....අද කියන්න යන්නේ google traffic ගැන.....( part 01 බලන්න මෙතන කොටපන් )
  • බ්ලොග්, එතනින් ගිහාම web site ලියන කවුරුත් ආසයිනේ Google traffic වලට....English blog එකකටනම් Google traffic ගන්න පුළුවන් හරියට seo කරොත්. හැබැයි සිංහල බ්ලොග් වලට Google traffic ගන්න එක ටිකක් අමාරු වැඩක්... :-(
how-to-get-web-site-traffic
www.esihina.com
Rate this posting:
Share:

Friday, January 5, 2018

arduino වලින් automatic වෙන bulb එකක් හදමු...

ඔන්න කාලෙකට පස්සේ කන් කරච්චලේ හින්ද arduino  ගැන පෝස්ටුවක් දාන්න හිතුවා...කලින් මන් arduino rovar එකක් හදන්න කියල දුන්නා මතක ඇති...(බලපු නැති අය මෙතනින් යන්න) ඒත් ඒකෙ තියෙන දේවල් කරන්න සමහරුන්ට තාම බැරිලු...ඉතින් ඒ වගේ arduino වලට අලුත් සූති අයට තමා අද මේක දෙන්නේ...අද ලිපියෙන් කියන්නෙ Arduino එකකින් LED එකක් නිවි නිවි දැල්වෙන පරිපථයක් Code කරන හැටි.



Rate this posting:
Share:

Sunday, December 31, 2017

ඔයාලගේ Web site එකෙත් traffic වැඩි කර ගමු (Seo කුප්පිය 01)

ඔන්න ටික දවසක නිවාඩුවකින් පස්සේ අද තමයි වෙලාවක් හම්බුනේ....ලබන අවුරුද්දේ A/l වලට ලැස්ති වෙන හින්දා දැන් වැඩ වැඩි මහත්තයෝ....අද කට්ටිය 31st night එකට බරටම set වෙනවා ඇති නෙහ්....හුදා හුදා..
ඔන්න අද කුප්පියක් පටන් ගන්න හැදුවේ...මේ කුප්පිය දාන්නේ ඔයාලගේ web site එකට වැඩිපුර කට්ටිය ගෙන්න ගන්නේ කොහොමද කියල කියල දෙන්න....හොදයි එහෙනං අපි වැඩේට බහිමු..

search engine optimization
Rate this posting:
Share:

Saturday, December 23, 2017

blog හොරුන්ට අත් බෙහෙතක්......



       ඉතින් ඉතින් කොහොමද අපේ යාළුවො සෙට් එකට ? ගොඩ කාලෙකින් බ්ලොග් රාජයා බැහැ දකින්න ආවේ ඔන්න. ආවේ ඉතින් නිකංක නෙමෙයි අපේ යාලුවොන්ට සුපිරියටම වැදගත් වෙන  පොඩි වැඩ කෑල්ලක් අරගෙන ඔන්න .

Rate this posting:
Share:

ස්වයං මෝහනට පත් වෙමු..(Self hypnosis step by step)



ඔන්න අද කියන්න යන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන...තොපි දන්නවනේ ඉතින් මට හම්බෙන හැම කුණු ගොඩක්ම මේකට ඔබනවා...අදත් අන්තර් ජංජාලයේ සැරිසරද්දී මේ වගේ දෙයක් හම්බුනා....ඉතින් මේක ගැන කට්ටියට කියල දෙන්න හිතුවා. ඔන්න අද ලිපියෙන්  කියන්න යන්නේ ස්වයං මෝහනය ගැන
Rate this posting:
Share:

Friday, December 22, 2017

ඔයාගේ blog එකටත් free domain එකක් ගමු.....

   
අඩෝ ඉතින් කොහොමද ....මම හිතනවා මගේ යාලුවෝ සුවෙන් සැපෙන් ඇති කියල.. එහෙම ඉන්න   එපැයි ඉතින්.. දැන් මාර විදයට බ්ලොග්ස් තියනවා නේ.. අලුත් අලුත් බ්ලොග්ස් අම්බානෙට හම්බු උනා.. මරේ මරු ..අලුත් අලුත් කිවුවට මමත් තාම අලුත් තමයි..හේ හේ .. මේ දවස් වල.. මම හිතන විදියට.. අපේ
Rate this posting:
Share:

Tuesday, December 19, 2017

හැකර්ලා hack කරපුව අපි ආයෙම හැක් කරමු

හැකර් කරුවන් විසින් දාඩිය මහන්සිය වගුරා හැක් කරන ලද වෙබ් අඩවි අපේ කරගැනීම 



    අද කියල දෙන්න යන්නේ ලොකු හැකර් අයියල web site හැක් කරන්න එක එක ලොකු ලොකු ක්‍රම පාවිච්චි කරලා අමාරුවෙන් වෙබ් සයිට් ඇතුලට shell කියල එකක් බස්සනව්. අම්මෝ ඒ බස්සිල්ල නම්
Rate this posting:
Share:

අවදානමට පෙර සූදානම.... :0



    දැන් ඉන්න ගොඩක් උන්ට හැම වෙලේම ලෙඩ නෙ...උයාල දැකල ඇති ඩොකෙක් ගාවට ගියාම අර නලාව හැම තැනම තියල heart beat එක චෙක් කොරනවා...හරි අද  අපි කියල දෙන්න යන්නේ ඔයාලගේ හදවතේ රිද්මය ඔයාලගේ  mobile phone එක මගින් බලාගන්න පොඩි විදියක් .
Rate this posting:
Share:

Monday, December 18, 2017

තාමත් කෑල්ලක් නැතුව වේලෙනවද???? :-P




ඔන්න අද දවසේ ලියන දෙවෙනි පොස්ටුව ඈ....ඉතින් ඉතින් අපේ මේ තරුණ පරපුරට(14-35 බැදපු නැති) දැවෙන ගිනියම් වෙන ප්‍රශ්නයක් තමයි.....ඔය අපේ බාසාවෙන් කියන්වනන් කෙල්ලෙක් දාගන්න එක.... හැබැයි ඉතින් ඔය සමහර ආච්චිලා සීයලා නන්  කියන්නේ ඕක මොන විලි සංගේ නැති වැඩක්ද.....අපේ සදාචාරෙද මොකක්ද එක මේ යාලු වෙන එකෙන් ඉවරයි කියලා... අනේ ආච්චිට හාල් ගරන්න...  මොකෝ කෙල්ලො කොල්ලො  යාලු උනයි කියලා නැතිවෙන සදාචාරේ මොකක්ද....

Rate this posting:
Share:

නොමිලේම පට්ට online radio එකක් හදමු....



ඔන්න යාලුවනේ දවස් දෙකකට පස්සේ තමයි අද මේ පෝස්ටුව දාන්නේ...අපේ යාලුවෙක්ගෙ ගම්මඩුවක් තිබිල ඒක නලන්න ගියා...එක නං පට්ට...අව්ලකට තිබ්බේ නිදාගන්නකොට පාන්දර 3 ට විතර ඇති...මේ දවස් දෙකේම නිකන් බීලා වගේ ඉදියේ...ඉතින් ඔන්න අද තමයි post එකක් දාන්න හිතුනේ...අද කියන්නෙත් සුප්පා වැඩක්....

Rate this posting:
Share:

මේකේ like බට්න් එක කැඩිලා

-රුකියගේ කුප්පි-

translate

-AdVeRtIsInG-

AD DESCRIPTION

-සහය දෙන උදවිය-

 
Back To Top